ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.
* පෙට්‍රල් 92 – රු.06 කින් (නව මිල රු.293)
* පෙට්‍රල් 95 – රු.20 කින් (නව මිල රු.341)
* සුපර් ඩීසල් – රු.06 කින් (නව මිල රු.325)
* ඔටෝ ඩීසල් – රු.12 කින් (නව මිල රු.274)
* භූමිතෙල් – රු.05 කින් (නව මිල රු.178)