දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ තෝරාගත් පාසල් 37 ක් වසා දැමීමට නියමිත බව මහනුවර අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.
ඒ අනුව, අප්‍රේල් 21 සිට 25 දක්වා අදාළ පාසල් වසා දැමීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
ලබන 18 වැනිදා ආරම්භ වන සිරි දළදා වන්දනාව දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.