චීනය ඇමරිකානු ආනයන සඳහා නව 125% ක තීරු බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකාව පැනවූ 125% ක බද්දට සමාන වන අයුරින් චීනයද මෙලෙස 125%ක බද්දක් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.