කෝසල නුවන් ජයවීර මන්ත්‍රීවරයාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මැතිවරණ කොමිසම විසින් නම් කර තිබෙනවා.
ඒ අනුව එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ නම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියේ.
අදාළ නිවේදනය පහතින්.