රොටුඹ අමිල රුසියාවේදී අත්අඩංගුවට

rotumba-amila-new

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් ‘රොටුඹ අමිල’ රුසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට ආරක්ෂක බලධාරින් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.