අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කිරීම සම්බන්ධ සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව සැකකරු අද (17) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි පැවසෙන්නේ.
පසුගියදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.