මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට නව කොමසාරිස්වරයෙක් පත්කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ ඉහළ නිලධාරියකු වන අනූපම මංගල වික්‍රමාරච්චි මේ සඳහා පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඔහු ඊයේ (09) දිනයේ සිය ධූරයේ වැඩ භාරගෙන ඇති බවයි වැඩිදුටත් සඳහන් වෙන්නේ.