විදුලිය ඇණහිටීම හේතුවෙන් දුම්රිය ගේට්ටු සහ අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියා විරහිත විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දුම්රිය හරස් මාර්ගවලදී ප්‍රවේශම් වන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.