Emerging Teams Asia Cup Final: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

sl-vs-afg-final

ආසියානු නැගී එන කණ්ඩායම් විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.