Emerging Teams Asia Cup: කාසියේ වාසිය පාකිස්තාන A කණ්ඩායමට

srilanka-cricket-team

නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව වටයේ තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන A කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.