ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධව ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.