නව ආරක්ෂක ලේකම්වරයෙක් පත් කෙරේ

sampath-thuiyakosta

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත පත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.