අනුර කුමාර දිසානායක ජනපති ධුරයේ දිවුරුම්දීමේ උත්සවය ආරම්භ වෙයි

anura-president-live

ශ්‍රි ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක දිවුරුම්දීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ දිවුරුම්දීමේ කටයුත්ත සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.