ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් දිවයිනෙන් පිටව යයි

iththekande

ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් අද (22) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව අද අලුයම 12.50 ට හොංකොං බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ CX.610 දරණ ගුවන් යානයෙන් එම හිමියන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.