ඇඳිරි නීතිය අද මධ්‍යහ්න 12.00 දක්වා දීර්ඝ කෙරේ

curfive

ඇඳිරි නීතිය අද මධ්‍යහ්න 12.00 දක්වා දීර්ඝ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඊයේ රාත්‍රී පැනවූු ඇඳිරි නීතිය අද (22) පෙරවරු 6.00 ට අවසන් වීමට නියමිතව තිබුණත් මෙම තීරණය හේතුවෙන් එය අද මධ්‍යහ්න 12.00 දක්වා ක්‍රියාත්මක වනවා.