අනුර ලැබූ ජයග්‍රහණයට සුබ පතනවා – එම්.ඒ. සුමන්තිරන්

ma-sumanthiran-g

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට තමන් සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

ඒ අනුව වාර්ගික හෝ ආගමික ස්වෝත්තමවාදයෙන් තොරව ගනු ලැබූ මෙම ජයග්‍රහණය ආකර්ශනීය බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.

අදාළ X පණිවිඩය පහතින්.

66ef8a7cd9116