සවස 4.00 ට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයන්

Presidential-election

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීමේ කටයුතු අද සවස අවසන් වුණා.

ඒ අනුව අද සවස 4.00 වන සිට දිවයින පුරා පිහිටි දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන් පහතින්.

* නුවරඑළිය – 80%

* මොනරාගල – 77%

* පොළොන්නරුව – 78%

* රත්නපුරය – 75%

* දිගාමඩුල්ල – 70%

* ගම්පහ – 80%

* කොළඹ – 75%

* අම්පාර – 70%

* කිලිනොච්චිය – 68%

* පුත්තලම – 75%