වසා දැමූ ජපුර සරසවිය යළි සැප්තැම්බර් 24 යළි විවෘත වෙයි

japura-uni

තාවකාලිකව වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා සැප්තැම්බර් 24 වනදා යළි විවෘත කෙරෙන බව පාලනාධිකාරිය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 23 වනදා සිට නේවාසිකාගාරවල සිටින සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.