ගීතාගේ රාජ්‍ය අමාත්‍ය ධුරය සීතාට

seetha-arabepola

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත් කර තිබෙනවා.

ඒ අනුව ඇය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මීට පෙර මෙම රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ගීතා කුමාරසිංහයි.