ජනපති අපේක්ෂකයින් අතර විවාදය ඇරඹෙයි

debate

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමු දින විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අද පැවැත්වෙන විවාදය සඳහා සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ ආරියනේත්තිරන් පාක්කියසෙල්වම් යන ජනාධිපති අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතයි.