රංගන හේරත් නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට

rangana-herath-1-archived

හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ඇෆ්ගනිස්තාන තරගාවලියට සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.