පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 4 ක් ඉවත් කරයි

mohan-siri

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මෙලෙස ඉවත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.