Sri Lanka vs Cambodia: පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකම කිසිඳු ගෝලයක් වාර්තා නොකරයි

football-1

ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු තරගය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට කණ්ඩායම් දෙකම කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට සමත්වී නොමැති බවයි සඳහන් වෙන්නේ.