දෙවන දිනය සඳහා තැපැල් ඡන්ද විමසීම අවසන් වෙයි

Sri-Lanka-election-300x200

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු දෙවන දිනය සඳහා මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

අද පෙරවරු 9.00 සිට තැපැල් ඡන්ද විමසීමට පැවැත්වීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව අද දිනයේදී ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලබාදී තිබුණා.