ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදක්වයි

npp-economy

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ (03) සිදුකර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් සංවිධානය කළ “National Business Forum” ව්‍යාපාරික සමුළුවේදී ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙය එළිදක්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවීමට හෝ Download කර ගැනීමට හැකියාව පවතිනවා.