බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නැහැ – ගමනාගමන කොමිෂන් සභාව

bussl

ඉන්ධන මිල පහළ දැමුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඉන්ධන මිල සංශෝධනයට අනුව පසුගිය 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණා.