යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කෙරේ

Presidential-election

යුරෝපා මැතිවරණ නිරීක්ෂකයින් දිවයින පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්ගේ පළමු කණ්ඩායම පසුගියදා දිවයිනට පැමිණ තිබුණා.

තවත් පිරිසක් ඉදිරි සති කිහිපය ඇතුළත දිවයිනට පැමිණිමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.