ජනාධිපති අපේක්ෂකයින්ගේ නියෝජිතයින් සහභාගී වන ආර්ථික විවාදය ඇරඹේ

the-debate

2024 ජනාධිපතිවරණය සඳහා එක්වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකුගේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘Defining the Vision – THE Debate’ විවාදය මේ වන විට ආරම්භවී තිබෙනවා.

ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කර ඇති මෙම විවාදයේ දී එක් එක් අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට ලක් කෙරෙන බවයි සඳහන් වන්නේ.

අදාළ විවාදය මෙතැනින් නැරඹිය හැකියි.

66cff7078802a