මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1155 දක්වා ඉහළට

Presidential-election

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 95 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ් අනුව මේ වන විට ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1155 ක් බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 1100 ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 04 ක් හා වෙනත් පැමිණිලි 51 ක් ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.

66cda45d815c8