ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරට ගෙන ආ කෝටි 4 ක භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

ඉන්දියාවේ සිට අද (26) උදෑසන මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෙන ආ භාණ්ඩ අතර විදේශීය මත්පැන්, විවිධ වර්ගයේ දුම්වැටි, ක්‍රීම් වර්ග, වාහන අමතර කොටස් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන කතුරු තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.