ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ YouTube වාර්තාවක් තබයි

Manchester United's Cristiano Ronaldo celebrates scoring the second goal of the game.

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔහු YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90 ක කාලයක් තුළ Subscribers සංඛ්‍යාව මිලියනයේ සීමාව පසුකර යාමට සමත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.