ජපානයේ භුකම්පනයක්

earth

ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 5.1ක භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් අද (19) උදෑසන මෙම භූකම්පනය සිදුව ඇති අතර කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.