අයර්ලන්ත ශ්‍රී ලංකා කාන්තා එක්දින තරගාවලියේ දෙවන තරගය අද

sl-women-team-win

අයර්ලන්ත හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද තරගය අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදි මෙරට වේලාවෙන් සවස 3.15 ට ආරම්භ වීමට නියමිතයි.