දෙවන පාසල් වාරය අදින් අවසන්

School-van-v1

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා.

ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වන සඳුදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.