ඉන්දියා – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය අද සිට යළිත් ආරම්භ වෙයි

india-sl-bort

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය අද (16) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම මගී යාත්‍රා සේවය සඳහා Online ක්‍රමයට ප්‍රවේශපත්‍ර වෙන්කිරීම සඳහා පසුගියදා අවස්ථාව ලබාදී තිබුණා.

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ තමිල්නාඩුවේ නාගපට්නම් අතර මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වනවා.