2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කෙරේ

Presidential-election

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කෙරේ

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා 39 ක් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ලෙස පිළිගත් අයගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළා.

අදාළ නම් පහතින්.

* දිලිත් සුසන්ත ජයවීර

* සරත් මනමේන්ද්‍ර

* අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්

* එස්. පී. ලියනගේ

* පානි විජේසිරිවර්ධන

* ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංම

* අජන්ත ද සොයිසා

* බත්තරමුල්ලේ සීලරතන හිමි

* සරත් ෆොන්සේකා

* නුවන් සංජීව බෝපගේ

* හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්

* ජනක ප්‍රියන්ත රත්නායක

* කේ.කේ පියදාස

* මයිල වාගනම් තිලකරාජා

* සිරිපාල අමරසිංහ

* පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්

* සරත් කීර්තිරත්න

* කේ. ආනන්ද කුලරතන්

* නාමල් රාජපක්ෂ

* අක්මීමන දයාරතන හිමි

* කේ.ආර්. කිෂාන්

* පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ

* විජයදාස රාජපක්ෂ

* අනුර සිඩ්නි ජයරත්න

* සිරිතුංග ජයසූරිය

* මහින්ද දේවගේ

* මොහොමඩ් ඉල්ලයාස්

* ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ

* ඇන්ටනි වික්ටර් පෙරේරා

* කීර්ති වික්‍රමරත්න

* සජිත් ප්‍රේමදාස

* රනිල් වික්‍රමසිංහ

* මරක්කල මානගේ ප්‍රේමසිරි

* ලලිත් ද සිල්වා