නාමයෝජනා භාර ගැනීම නිල වශයෙන් අවසන් වෙයි

Presidential-election

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කාලය නිල වශයෙන් මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් අතරින් 39 ක් නාමයෝජනා භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

පෙරවරු 11.00 සිට 11.30 දක්වා විරෝධතා දැක්වීම සඳහා කාලය වෙන් කර තිබෙනවා.