ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමේ කාලය අවසන්

LC-elections-300x158

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12.00 න් අවසන් වුණා.

ඒ අනුව හෙට (15) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමට නියමිතව තිබෙනවා.