ICC ජුලි මාසයේ ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

chamari-athapaththu-icc

2024 ජූලි මස ICC කාන්තා ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තු තේරී පත්ව තිබෙනවා.

චමරිගේ නායකත්වය යටතේ පසුගිය මාසයේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් කුසලානය ජය ගැනීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.