රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි

roshan-ranasinhe-new-1

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.