නව අධිකරණ අමාත්‍යවරයා ලෙස අලි සබ්රි දිවුරුම් දෙයි

ali-sabry-un

නව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ කටයුතු කරන අලි සබ්රි දිවුරුම්දී තිබෙනවා.