අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

anura-kumara-32

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය සඳහා සිය නාමයෝජනා පත්‍රයට අද (12) අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙලෙස නාමයෝජනා පත්‍රයට ඔහු අත්සන් තැබූ බවයි එම පක්ෂය සඳහන් කළේ.