ජනාධිපතිවරණයට ඇප තැන්පත් කෙරූ පිරිස 22 දක්වා ඉහළට

Sri-Lanka-election-300x200

2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (07) දිනයේ තවත් අපේක්ෂකයින් 4 ක් මෙලෙස ඇප මුදල් තන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පිළිගත් දේශපාලන පක්ෂ 11 ක්, වෙනත් දේශපාලන පක්ෂ එකකින් හා ඡන්ද හිමියෙකු විසින් නාම යෝජනා කළ අපේක්ෂකයින් 10 ක් මෙම පිරිසට ඇතුළත්.

අදාළ නිවේදනය පහතින්.

66b375e9576abpdf_page_1 66b375e928a23pdf_page_0