ජාතික ජන බලවේගයේ 3%, 5%ට වැඩිවෙලා, එච්චරයි – හිරුණිකා

hirunika

ජාතික ජන බලවේගයට තිබූ රැල්ල මේ වන විට අඩුව ගොස් ඇති බව සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ඡන්ද 3% කට වඩා මඳක් වැඩිවී, 5% ක් පමණ වනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ.

අද වන විට දේශපාලනය අච්චාරුවක් බවට පත්ව ඇති බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් පවසා සිටියා.