SL vs IND 2nd ODI : කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

srilanka-cricket-team

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද (04) පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.