SL vs IND 2nd ODI : ඉන්දියාවට ලකුණු 241 ක ඉලක්කයක්

srilanka-cricket

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 240 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු  ලකුණු 40 ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 39 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 40 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී Washington Sundar කඩුලු 3 ක් හා Kuldeep Yadav කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 241 ක්.

ලකුණු පුවරුව පහතින්.

66af787e2c5ca