SL vs IND 1st ODI : දෙවන එක්දින තරගය අද

srilanka-cricket-team-nn

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද (04) පැවැත්වෙනවා.

ඒ අනුව  තරගය අද පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳු හසරංගට එක්දින තරගාවලිය අහිමිවී තිබෙනවා.