ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 45 ක් – පැෆ්රල්

paffrel-Rohana-hetti

මේ වනවිට ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 45ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එයින් බහුතර පැමිණිලි සංඛ්‍යාවක් රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.