SL vs IND 1st ODI : පැතුම්ගෙන් අර්ධ ශතකයක්

pathum-nissanka-new

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

එම තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වූ අතර ඔහුගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 8 ක් ඇතුළත් වුණා.