බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි

baththaramulle-silarathana

බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව ජනසෙත පෙරමුණ වෙනුවෙන් එම ඇප මුදල් තැම්පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.